ගාලු කුමාරි දුම්රියේ කැබ් රථයක් ගැටෙයි – රියදුරුට බරපතළයි

ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වන ගාලු කුමාරි සීග්‍රාගාමී දුම්රියේ කැබ් රථයක් ගැටීමෙන් අද (22) උදෑසන 7.30ට පමණ සිදු වූ අනතුරින් කැබ්රථ රියදුරා බරපතළ තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පයාගල පොලීසිය ප්‍රකාශ කරයි. මෙසේ දුම්රියේ ගැටී ඇත්තේ යාබද…











