පුංචි ඡන්දය සිංහල අලුත් අවුරුද්දෙන් පසු-ඇමැති බිමල් රත්නායක කියයි

පළාත් පාලන ඡන්දය අප්‍රේල් මස දෙවැනි හෝ හතරවැනි සතියේ මැතිවරණ කොමිසම මඟින් පවත්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ඇමැති බිමල් රත්නායක මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය. “පළාත් පාලන ඡන්දය නැවත පැවැත්වීමට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට…