News Editor

News Editor

බෙල්ල කපා කතක මැරූ තිදෙ­නාට මරණ දඬු­වම

1997 වසරේ මාර්තු 17 වැනි දින හෝ ඊට අසන්න දින­ය­කදී බෙම්මුල්ල පොලිස් වසමේ අලු­ත්ගම, බෝග­මුව ප්‍රදේ­ශයේ නි‍ෙව­ස­කට අයුතු ජන­රා­ශි­යක සාමා­ජි­ක­යන් වෙමින් එම නි‍ෙව­සට ගල් මුල්ව­ලින් පහර දී එම නිවා­ස­යට අලාභ කිරීම, රථ වාහ­න­යක් ගිනි තැබීම හා ගෙහිමි කාන්තාව තියුණු ආයු­ධ­ය­කින්…

කම්කරු අමාත්‍යාංශයේ ජංගම සේවා සතිය අද සිට

කම්කරු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ජංගම සේවා සතිය අද (22) සිට ආරම්භ වීමට නියමිතව තිබේ. එම අමාත්‍යාංශය පැවසුවේ ඒ අනුව මෙහි සමාරම්භක වැඩසටහන අද පෙරවරු 9.00 සිට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී ආරම්භ වීමට නියමිත බවය. අමාත්‍යාංශය…

පුරාවස්තු සොයා කැණීම් කළ තරුණියක් අත්අඩංගුවට

ඇතිමලේ පොලිස් වසමේ ගැමුණුපුර ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකාරියක් කැණීම් උපකරණ ද සමග අත්අඩංගුවට ගෙන තිබේ. ඇතිමලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29 ක්…

හෝටලයක නාන තටාකයේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

කටාන – කඳවල ප්‍රදේශයේ හෝටලයක නාන තටාකයෙහි ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වන මාඋස්සාකැලේ, මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ පුද්ගලයා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමග විනෝද වෙමින් එම හෝටලයෙහි නාන තටාකයෙහි දිය නාමින් සිටියදී මෙලෙස…

මාරක රිය අනතුරු 04ක්‍- පියතුමෙකුටත් දිවි අහිමි වෙයි

දිවයින පුරා ප්‍රදේශ කිහිපයක සිදුවූ මාරක රිය අනතුරු 04කින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ මෙම අනතුරු ඊයේ (22) සිදුව ඇති බවය. ඒ අනුව ඊයේ දහවල් කාලයේ ඉලුප්පකඩවෛ පොලිස් වසමේ යාපනය මන්නාරම මාර්ගයේ කල්ලියඩි ප්‍රදේශයේදී මන්නාරම…

ජනපති අද රාත්‍රියේ අමෙරිකාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක අද රාත්‍රියේ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතයි. ඒ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහායි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව හෙට හා අනිද්දා නිව්යෝර්ක් නුවරදී පැවැත්වීමට නියමිතයි. අනිද්දා එරට…

ලොව ප්‍රථම ළමා සමාජ මාධ්‍ය තහනම ඔස්ට්‍රේලියාවෙන්

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කිරීමේ නීතිය දෙසැම්බර් මාසයේදී ක්‍රියාත්මක වීමත් සමග එළඹෙන දෙසැම්බර් 10 වැනිදා සිට TikTok, Facebook, Snapchat, Reddit, X (ට්විටර්) සහ Instagram වැනි සමාජ මාධ්‍ය වේදිකා භාවිතය ළමුන් සඳහා අවහිර වනු…

”ආණ්ඩුව පත්වී වසරක් ගියත් සංවර්ධනයක් නැහැ” – හිටපු ජනපති මහින්ද

ආණ්ඩුව බලයට පත්වී වසරක් ගතවුවද ජනතාවට දැනෙන ආකාරයේ සංවර්ධන කටයුත්තක් සිදුවී නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ ජන්ම දිනය වෙනුවෙන් සංවිධාන කළ උත්සවයක් කළුතරදී ඊයේ පැවති අතර ඊට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

සම්පත් මනම්පේරි විසින් වළ දමා ඇති බව කියන රන් T56 මැගසිනයක්, පතුරම් සහ බෝම්බයක් සොයාගනී

සම්පත් මනම්පේරි විසින් වළ දමා ඇති බව කියන රන් T56 මැගසිනයක්, පතොරම් 115ක්, අත් බෝම්බයක් සහ පිස්තෝලයක් සොයාගෙන තිබෙනවා. ඒ මිද්දෙනිය ප්‍රදේශයෙන්.

වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබා නොදුන් පිරිසකගේ ලැයිස්තුවක් නිකුත් කරයි

2025 මාර්තු 25 වනදා වන විට 2024 වසරේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගේ ලැයිස්තුවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම ලැයිස්තුවට හිටපු අමාත්‍යවරයෙක්, හිටපු පළාත් ආණ්ඩුකාරවරුන් හතර දෙනෙක්, හිටපු රාජ්‍ය…