මිද්දෙණිය ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරු පැදියක් සොයා ගැනේ

මිද්දෙණිය – තෝරකොළයාය, තේක්ක රක්ෂිතය අසල පසුගිය 25 වනදා තරුණයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදියක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ මිද්දෙණිය, ඕකන්දයාය පෙරළිදවැව ප්‍රදේශයේ දමා ගොස් තිබියදීයි. ප්‍රදේශවාසියෙකු ලබා දුන් තොරතුරක් මත පොලිසිය මෙම…













