37 වැනි පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමට අනුමැතිය

ලංකාවේ 37 වැනි පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම සදහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කළ නිර්දේශයට එම සභාවේ අනුමැතිය ලැබී තිබේ.

ලංකාවේ 37 වැනි පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම සදහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කළ නිර්දේශයට එම සභාවේ අනුමැතිය ලැබී තිබේ.

ඉන්දුනීසියාවේ බටහිර පැපුවා කලාපයේ අද (12) ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට එය රික්ටර් මාපකයේ ඒකක 6.5ක ලෙස සටහන් වී තිබෙයි කෙසේ වෙතත් මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය…

වෙඩි වැදීමට ලක්වූ හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රී මරුට මීගොඩ, ආටිගල හරස් මාර්ගයේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වෙඩි වැදීමකින් බරපතළ තුවාල ලබා සිටි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මියගොස් තිබෙනවා. මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු…

රාජ්‍යය භාරදීමට සුදුසුකම් ඇති නව තරුණ පරම්පරාවක් ඇති කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. තමන් අද ජනාධිපති ධුර, අමාත්‍ය ධුර සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන බවද, නමුත් තමා පුටුවේ වාඩි වන විටම එයින් බැස යන දිනය ගැනද අදහසක් ඇතිව…

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (12) වරෙන්තු නිකුත් කර තිබෙනවා. සැකකාර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ ලබාදීම මගහරිමින් විමර්ශනවලට බාධා කරන බවට අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්…

ජාත්‍යන්තර අලි ඇතුන්ගේ දිනය අදට (12) යෙදී තිබෙනවා. අප්‍රිකානු සහ ආසියානු වන අලි සහ හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීම, අලි ඇතුන් දඩයම් කිරීම සහ විකිණීම වැළැක්වීම, අලි වාසස්ථාන ආරක්ෂා කිරීම සහ ගෘහාශ්‍රිත අලි ඇතුන්ට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය කටයුතු කිරීම…

62,000 කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය දුන් බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ මේ වෙන විට පැවැත්වෙන 25වැනි ජාතික තරුණ සමුළුව අමතමින්.

ශ්‍රී ලංකාවේ ආදිවාසී වැදි ජනතාවගේ ශතවර්ෂ ගණනක් පැරණි සංස්කෘතික උරුමයට යුරෝපානූ සංගමයේ අරමුදල්කරණයේ සම්පත් සංවර්ධනය සහ ප්‍රජා සවිබලගැන්වීමේ (DeREC) ව්‍යාපෘතිය හරහා සොලිඩරිඩැඩ් Solidaridad ආයතනය විසින් මෙහෙයවනු ලැබූ දඹාන ආදිවාසී ජන උරුම කෞතුකාගාරයේ ප්‍රතිසංස්කරණය සමඟ විශිෂ්ඨ නව ජීවයක් ලබාදී ඇත. මෙම…

ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර එම ධුරයට බිමල් රත්නායක පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ අභ්‍යන්තර සාකච්ඡාවක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා. අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න…

මෙම අවසරේ දැකගත හැකි ප්‍රධානම උල්කාපාත වර්ෂාවක් අද (12) රාත්‍රියේදී සහ හෙට (13) අලුයම් කාලයේදී දැකගත හැකි වන බව අභාවකාශ විද්‍යාඥ, ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා. වාර්ෂිකව දැකගත හැකි දෙවෙනියට විශාලතම උල්කාපාත වර්ෂාව මෙය බවයි ඔහු පවසා සිටියේ. මෙහි තවත්…