මාදුරුඔය ජලාශයට කඩා වැටුණු හෙලිකොප්ටරයේ නියමුවාගෙන් අධිකරණයට ප්‍රකාශයක්

නිරීක්ෂණ චාරිකාවක් අතරතුර මාදුරුඔය ජලාශයට කඩා වැටුණු හෙලිකොප්ටරයේ ගුවන් නියමුවා වන ෆ්ලයිට් ලෙෆ්ටිනන් පෝලන් ජයවර්ධන දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දී තිබෙනවා. ඒ අනුව, මාදුරුඔය යුද හමුදා විශේෂ බළකා කඳවුරෙන් ගුවන්ගත කර තත්පර 30 ක් ඇතුළත තමා පැදවූ බෙල්…













