නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරකින් ස්වාමීන්වහන්සේලා 7 ක් අපවත් වෙයි

මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා. ඒ අනුව එම අනතුරෙන් ස්වාමීන්වහන්සේලා 7 ක් අපවත්වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අපවත් වූ හිමිවරුන්ගෙන් දෙදෙනෙකු විදෙස් ජාතික හිමිවරු වන අතර, උන් වහන්සේලාගේ…












