ගෑස් නෞකාවක් අද මෙරටට

ගෑස් මෙටි්‍රක් ටොන් 3,700 ක් රැගත් නෞකාවක් අද (22) මෙරටට ළඟා වීමට නියමිතව තිබෙනවා. ලිට්රෝ සමාගම පෙන්වා දුන්නේ හෙට දිනය වනවිට පවතින ගැටළුව සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවයි. මේ අතර දෛනික ලිට්රෝ ගෑස් සැපයුම ඉහළ නැංවීමට ද කටයුතු කර ඇති…












