විමල් වීරවංශ CIDය ට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලද කැඳවීමක් මත, ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, විමල් වීරවංශ මහතා, හෙට (15) උදෑසන 9.00 ට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණීමට නියමිත බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලද කැඳවීමක් මත, ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, විමල් වීරවංශ මහතා, හෙට (15) උදෑසන 9.00 ට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණීමට නියමිත බව වාර්තා වේ.

සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා විදේශගත වීම හේතුවෙන්, එම කාරක සභාවේ තාවකාලික සභාපති ලෙස පත් කරගත් නීතිඥ රවුෆ්…

ත්‍රිකුණාමලය මුත්තුනගර් ප්‍රදේශයේ පවතින ඉඩම් ගැටලුවට විසඳුම් ඉල්ලා, ප්‍රදේශවාසීන් සහ ජන අරගල ව්‍යාපාරයේ පිරිසක් අද (14) ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවක නිරත වී තිබෙනවා. ඒ අනුව, තම පාරම්පරික ඉඩම් සමාගමකට පැවරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි විරෝධතාවට එක් වූවන් සඳහන්…

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදු වන අලුත්වැඩියා කටයුතු අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ මේ වන විට ආරම්භ කර තිබෙනවා. වසර 42කට අධික කාලයකට පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ මෙම අලුත්වැඩියා කටයුතු සිදුවන බවයි සඳහන් වන්නේ. ඒ අනුව, පාර්ලිමේන්තු සංකීර්ණයේ කොන්ක්‍රීට් වහල (Roof…

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන මළ සිරුරක් හමු වී තිබේ. මහනුවර පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත. මෘත ශරීරය නරක් වී ඇති අතර උඩුකයට නිල් පැහැති ටී…

විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුවෙන් තවත් විශේෂ සාකච්ඡාවක් අද හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නිවසේ පැවැත්වීමට නියමිතයි. පසුගිය 06 වනදා ද නාරාහේන්පිට – කිරුළපාරේ පිහිටි ඔහුගේ නිවසේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණේ විපක්ෂයේ දේශපාලන පක්ෂ 12ක පමණ නායකයින් සහ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්.එහිදී ආණ්ඩුවේ…

ලබන සැප්තැම්බර් 09 වනදා ඩුබායිහිදී ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව, ලබන මස 24 වනදා දක්වා තරග පැවැත්වෙන අතර, පළමු තරගය ඇෆ්ගනිස්ථාන සහ හොංකොන් අතර, ලබන මස 09 වනදා…

ගලෙන්බිඳුණුවැව ගැටලාව ප්‍රදේශයේ වැවකින් T56 පතොරම් 5,038ක් සොයා ගෙන ඇති බව පොලිසිය පවසනවා. මෙම වැව වෙත දර කැඩීම සඳහා පැමිණි පුද්ගලයෙකු වැවට බැස ඇති අතර, එම අවස්ථාවේ දී වැවෙහි ජලයේ තිබී උණ්ඩ කිහිපයක් දැක තිබෙනවා.මේ පිළිබඳව එම පුද්ගලයා විසින් 118…

වෙන්කළ ආසන සහිත දුම්රිය ධාවන රාජකාරීවලින් ඉවත්වීමට ලංකා දුම්රිය නියාමක සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ ලේකම් කේ.ඩී.ඩී ප්‍රසාද් කියා සිටියේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීමේදී නිවැරදි මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පියවර නොගතහොත් අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තිය කියාමාර්ගයට එළඹෙන බවයි.…

නීතිවිරෝධි ලෙස වත්කම් ඉපැයීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු ඇමැතිවරයෙක් වන පියසේන ගමගේ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ පැය 04ක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත. ආදායමට වඩා දේපොළ ඔහුට අයත් බවට වූ…