අස්වැසුම අගෝස්තු දීමනාව අද බැංකු ගිණුම්වලට

2025 අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව, අද (15) දිනයේදී අදාළ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, අදාළ ප්‍රතිලාභීන්ට අද සිට තමන්ට හිමි මුදල, තම බැංකු ගිණුමෙන් ලබාගත…












