ඉම්රාන් ඛාන් නිදහස් කරන්නැයි විරෝධතාකරුවෝ වීදි බසිති

සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ දහස් සංඛ්‍යාත හිතවාදීන් පිරිසක් එරට කරච්චි නුවර දැවැන්ත විරෝධතාවක නිරතවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම රජය විසින් ව්‍යවස්ථා විරෝධී සම්මත කර ගනු ලැබූ…