රුසියාවේ ඉඳන් විනාඩි 8න් ලන්ඩනය වනසන්න පුළුවන්

ලෝකය මේ වනවිට සිටින්නේ ‘ලෝක විනාශයට මිනිත්තුවක දුරින්’ බවට රුසියාවේ න්‍යෂ්ටික බල සගයෙකු වන බෙලරූසය අනතුරු අඟවනවා. රුසියාවේ පෙරළිකාර න්‍යෂ්ටික මිසයිලය බෙලරුසය වෙත පැමිණීමත් සමග මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබුණා. බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ පවසන්නේ නවතම මිසයිලයෙන් තම රටේ සිට…












