තෙවන පාසල් වාරය හෙට ඇරඹෙයි

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය හෙට (18) ආරම්භ කෙරෙනවා. මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරය ලබන 25 වැනි සඳුදා ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය හෙට (18) ආරම්භ කෙරෙනවා. මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරය ලබන 25 වැනි සඳුදා ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

මෙම මාසයේ ගත වූ දින 13 තුළ සංචාරකයින් 99,406 ක් දිවයිනට පැමිණ තිබෙනවා. ඉන් වැඩිම සංඛ්‍යාවක් ඉන්දියානුවන් වන අතර එම ප්‍රමාණය 19,572 ක්. ඉන් අනතුරුව වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ මහා බ්‍රිතාන්‍ය, ඉතාලිය, චීනය සහ ප්‍රංශය යන රටවලින්. එමෙන්ම මෙම…

හබරණ-ත්‍රිකුණාමලය මාර්ගයේ තලපත් කන්ද වනාන්තර ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා අප කළ විමසීමකදී හබරණ පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ අක්කර 80ත් 100ත් අතර ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති බවයි. මේ වනවිට යුද හමුදාව සහ පොලිසිය එක්ව මේ වනවිට ගින්න හටගත් ප්‍රදේශයේ එක්…

මැලේසියාවේ, බුකිත් තම්බුන් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. ‘බර්නාමා’ පුවත් සේවය වාර්තා කළේ, මැලේසියානු පොලිසිය වැටලීම් දෙකක් සිදුකරමින් හෙරොයින් නිෂ්පාදනාගාරයක් සාර්ථකව වටලා ඇති බවයි. මෙම වැටලීම්වලදී මැලේසියානු ජාතිකයින් දෙදෙනෙකු සහ…

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමඟි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව කථානායකවරයා ලබන 19 වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. අදාළ යෝජනාව විවාදයට ගැනීමට නෛතික බාධාවක්…

රුසියාව විසින් සටන් විරාමයකට එකඟතාව පළ කිරීම ප්‍රතික්ෂේප කිරීම මගින් යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ ප්‍රයත්නයන් සංකීර්ණ කරන බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. මේ අතර සාම ගිවිසුමකට එකඟ වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුක්‍රේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. යුක්‍රේන ජනාධිපති…

ඩිජිටල් පරිවර්තනයක් වෙනුවෙන් රජය අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත්, ඒ වෙනුවෙන් රාජ්‍ය සේවය සූදානම් විය යුතු බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසීය. ජනාධිපති ලේකම්වරයා එසේ ප්‍රකාශ කළේ, ‘AI for Transforming Public Service’ මැයෙන් පැවැති වැඩමුළුව අමතමිණි. ජනාධිපති…

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිලධාරීන්ගේ සන්නිවේදන කුසලතා ඔප් නැංවීමේ අරමුණින් පුහුණු වැඩසටහන් මාලාවක් පැවැත්වීමට එම දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. මෙහි පළමු වැඩසටහන මෙම මස 20 – 22 වැනිදා දක්වා තෙදින නේවාසික වැඩමුළුවක් ලෙස අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ පිහිටි සේවා…

දූනගහ – ගොඩිගමුව මාර්ගයේ පිහිටි අවන්හලක ඇතිවූ ගැටුමකින් බරපතල තුවාල ලත් පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමේන් පසු මරණයට පත්ව ඇත. මෙසේ මරණයට පත්ව ඇත්තේ ඉද්දගොඩැල්ල පදිචිකරුවෙකි. මියගිය අයගේ බිරිඳට අවන්හලේදී සිදුවූ බව කියන සිද්ධියක් පිළිබදව විමසීමට ගිය අවස්ථාවේදී අවන්හලේ…

රුපියල් ලක්ෂ පහකට අධික මත් කරල් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 5කට අධික මත් කරල් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත් වී තිබෙනවා. ඒ අනුව, සැකකාරිය සමඟ මත් කරල් 5,000ක් සහ එම ජාවාරමෙන් උපයා…