ආබාධිත සිසුන්ටත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අවස්ථා

ආබාධිත සිසුන් විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අදාළ ප්‍රතිපත්තියේ කෙටුම්පත මේ වන විට සකස් කොට අවසන්ව ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරයි. විශ්වවිද්‍යාලවට සම්බන්ධ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනු කාරක සභාව සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරු අතර පාර්ලිමේන්තුවේදී පැවැති…












