අල්ලස් ගත් ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

වැලි ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 40,000 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අදාළ සැකකරු අගෝස්තු 25 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි…













