ඉන්දු – පාකිස්ථාන සටන් විරාමය උල්ලංඝණය කිරීම ගැන දෙපාර්ශවයෙන්ම චෝදනා

ඉන්දියාව සහ පාකිස්ථානය ඊයේ (10) දිනයේ පූර්ණ කඩිනම් සටන් විරාමයකට එකඟ වුවද ඊයේ රාත්රියේම එම සටන් විරාම ගිවිසුම කඩ කර ඇති බව දෙපාර්ශවය විසින් චෝදනා නගනවා. ඒ අනුව ඉන්දීය විදේශ ලේකම් වික්රම් මිස්රි පාකිස්තානය සටන් විරාමය නැවතත් උල්ලංඝණය කළ බවට…












