ගැරඬිඇල්ලේ බස් රථයේ යාන්ත්‍රික දෝෂයක් තිබී නොමැති බව මූලික විමර්ශනවලදී අනාවරණය වෙයි

කොත්මලේ, රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ අනතුර අදාළ බස් රථයේ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් සිදුවූවක් නොවන බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. ඒ අනුව බස් රථයේ ප්‍රමාණය ඉක්මවූ පිරිසක් ගමන් කිරීම, අධික වෙහෙස හේතුවෙන් රියදුරුට නින්ද යාම අනතුරට හේතුවන්නට ඇති බවට සැක…












