CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. අඩු වූ මිල සහ නව මිල පහතින්. * පෙට්‍රල් 95 – රු.06 කින් (නව මිල රු.335) * ඔටෝ ඩීසල් – රු.06…

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. අඩු වූ මිල සහ නව මිල පහතින්. * පෙට්‍රල් 95 – රු.06 කින් (නව මිල රු.335) * ඔටෝ ඩීසල් – රු.06…

හෙට සිට බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහන බස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අනිවාර්ය කර තිබෙනවා. ඒ අනුව ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන රිය සහයකයින්ට මෙන්ම ප්‍රවේශ පත්‍රය ලබා නොගන්නා මගීන්ට ද දඩයක් පැනවීමටයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර…

රටින් බැහැරව බැංකු ණයවර ලිපි විවෘත කර ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන තිබෙන වාහන සමාගම් ඇපකරයක් හෝ පුද්ගලික ඇපකරයක් මත මුදාහැරීමට තිබෙන හැකියාව පිළිබඳව සොයා බලා ලබන 10 වැනිදා දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද (30) ශ්‍රී ලංකා…

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට අයත් මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ජාඇල වැලිගම්පිටිය ප්‍රදේශයේදී එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන්. ඔහු රියදුරෙකු ලෙස…

අල්ලස් කොමිසම මගින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් ඔක්තෝබර් මස 14 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අල්ලස්…

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (30) ඒකක 102.30කින් (0.47%) ඉහළ ගොස් තිබෙනවා. ඒ අනූව ඒකක 21,778.60ක් ලෙස ඉතිහාසයේ ඉහළම අගය වාර්තා වෙනවා. මේ අනූව වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 6.3ක්.

අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ප්‍රථම අස්වැසුම දීමනාව අද(30) එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කර ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති/ කොමසාරිස් නිමල් කොටවලගෙදර මහතා සදහන් කරයි. මෙලෙස රුපියල් එක් බිලියන හත්සිය අනූ හතර මිලියන තුන්සිය…

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට අද (30) ඇප ලබාදීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, ඔහුගේ ඇප අයැදුම අද යළිත් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. ලක්ෂ පහ බැගින් වූ මුදල්…

A9 මාර්ගයේ මිහින්තලය, පළුගස්වැව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. කතරගම සිට යාපනය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හා පිටුපසින් පැමිණි ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අනතුරින් තුවාල…

ඉකුත් මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන තේරී පත්වීම බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) ප්‍රතික්ෂේප කර තිබෙනවා. අදාළ නඩුව අද…