තද සුළං සහ මුහුද රළුවීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

තද සුළං සහ මුහුද රළුවීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, ගාල්ලේ සිට, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55-65ක් දක්වා වැඩි වන…













