විවිධ ගැටළු නිසා රේගුව භාරයේ ඇති ලුණු තොග ප්‍රතිඅපනයනය කරන ලෙස ආනයනකරුවන්ට දැනුම්දෙයි

ගැටලු සහගත තත්ත්වයන් හේතුවෙන් රේගුව විසින් රඳවාගෙන සිටින ලුණු මෙට්‍රික් ටොන් 23,500ක තොගයක් ප්‍රතිඅපනයනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආනයනකරුවන් වෙත දැනුම් දී ඇති බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා. ලුණු ආනයනය කිරීමට අවසර ලබා දුන් කාලසීමාවෙන් පසු මෙරටට ගෙන්වන ලද…












