දීපාවලී දිනය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපාවලී දිනය අදට (20) යෙදී තිබෙනවා. ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපාවලී දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකෙනවා. විෂ්ණු දෙවියන් විසින් නරගාසුරන් නමැති අසුරයා පරාජය කර ආලෝකය පැතිරවීම…












