News Editor

News Editor

2009/2010 වසරවල ග්‍රාම නිලධාරි සේවයට බඳවාගත් නිලධාරීන්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් සාකච්ඡාවක්

2009/2010 වසරවල ග්‍රාම නිලධාරි සේවයට බඳවාගත් නිලධාරීන් වෙනුවෙන් හෙට (27) දිනයේ හදිසි සාකච්ඡාවක් ලබා දීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. වසර 17ක සිට තිබෙන ශ්‍රේණි ගැටලුවට විසඳුම් ඉල්ලා දීර්ඝ කාලයක සිට සිදු කරන ලද…

ලංවිම සේවකයන් අද දහවල් 12.00 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරයි

සිය ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන්, ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති විසින් අද (26) දහවල් 12.00 සිට සවස 6.00 දක්වා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඉල්ලීම් 08 කට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් මේ දක්වාම ලැබී නොමැතිවීම හේතුවෙන් මෙම…

අද කාලගුණ නිවේදනය

දකුණු පළාතේත්, රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.…

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ගැන දිලිත් තැබූ X සටහන

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන පැය 72ක් රඳවා තැබීමට කටයුතු කිරීම දැඩි සේ හෙළා දකිමින් සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා  X අවකාශයේ සටහනක් තබා…

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි. තරගය අද පස්වරු 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස…

සම්පත් මනම්පේරි යළි රිමාන්ඩ්

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය තොගයක් ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ රඳවා සිටි සම්පත් මනම්පේරි නමැත්තා ලබන මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි. මේ අතර මෙම සිද්ධියට…

සුරේෂ් සලේ පැය 72ක් රඳවා ගනී

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ බවත් ඒ අනුව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන බවත් පොලීසිය පවසයි. සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්…

ඩේසි ආච්චි නඩුවකින් නිදහස්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ…

ලංවිම වෘත්තීය සමිති හෙට සංකේත වැඩ වර්ජනයක

ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති හෙට (26) දහවල් 12.00 සිට සවස 6.00 දක්වා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, අදාළ වෘත්තීය සමිති විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින්…