අලුත් අවුරුද්දට හා ශ්‍රි පාද වන්දනාව වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවයක්

සිංහල දෙමළ අලුත් අවුරුද්ද හා ශ්‍රීපාද වන්දනා සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා අද (28) සිට ක්‍රියාත්මකයි. කොලඹ කොටුවේ සිට බදුල්ල – අනුරාධපුරය හා ත්‍රිකුණාමලය දක්වා මෙම විශේෂ දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පාසල් නිවාඩුව ද සැලකිල්ලට ගනිමින්…