ශ්‍රී ලංකාවට, ඔලිම්පික් ක්‍රිකට් ඉසව්ව අහිමි වන ලකුණු

පාකිස්ථානය, නවසීලන්තය සහ ශ්‍රී ලංකාවට ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිවීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, කණ්ඩායම් තෝරා ගැනීමේදී මහාද්වීපික ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කිරීම හේතුවෙන්.ඒ අනුව පිරිමි සහ කාන්තා…













