බද්දේගම උපසභාපතිට මැර ප්‍රහාරයක්

බද්දේගම ප්‍රාදේශීය සභාවේ උපසභාපති සමන් සී ලියනගේ මහතා මැර ප්‍රහාරයක් හේතුවෙන් රෝහල් ගතකර තිබේ. ඊයේ (24) පස්වරුවේ කිසියම් පුද්ගලයෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇත. ඔහු බිරිඳ සමග නිවස බලා යමින් සිටියදී බද්දේගම, ගොඩකන්ද ප්‍රදේශයේ දී මාර්ගය හරස්කර මෙම ප්‍රහාරය එල්ලකර…












