වීසා ගැටලුවෙන් නීති විරෝධී විදෙස් ව්‍යාපාර සහ ක්‍රියාකාරකම් ලංකාවේ

ආගමන සහ විගමන පනතේ දුර්වලතා නිසා ඊශ්‍රායලය, ඉන්දියාව සහ රුසියාව වැනි රටවල විදේශිකයන් මෙරට නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් රැකියා සහ ව්‍යාපාර කටයුතුවල නිරත වී ඇති බව වාර්තා වනවා. මෙරට සංචාරක අංශයේ බලධාරීන් රටවල් 40ක ජාතිකයන්ට රට තුළට නොමිලේ පැමිණීමට…













