PayPal ගැන ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකාවට PayPal පහසුකම හඳුන්වා දීම පිළිබඳව තවමත් නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර නොමැති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල සඳහන් කරනවා. කෙසේ වෙතත් විශේෂයෙන්ම මෙරට පෞද්ගලික බැංකු කිහිපයක් PayPal මව් සමාගම සමග එක්ව මෙම බාධක ඉවත් කිරීමට…












