බන්ධනාගාර ගතවූ පිරිසෙන් 64%ක් මත්ද්‍රව්‍ය වැරදිවලට හසු වූවන්

බන්ධනාගාර ගතවන පිරිසෙන් 64%ක් මත්ද්‍රව්‍ය වැරදිවලට හසු වූවන් බව ජනපති අනුර කුමාර මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවැසූයේ “රටම එකට – ජාතික මෙහෙයුම” සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි.

බන්ධනාගාර ගතවන පිරිසෙන් 64%ක් මත්ද්‍රව්‍ය වැරදිවලට හසු වූවන් බව ජනපති අනුර කුමාර මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවැසූයේ “රටම එකට – ජාතික මෙහෙයුම” සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි.

හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමගේට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබෙන ආගමන හා විගමන නඩුවේ සාක්ෂි විභාගය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, අදාළ නඩුව අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම ඉදිරියේ…

සේවය හැර ගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1,277 කට අධික මුදලක් රජයට අය විය යුතු බව ජාතික විගණන කාර්යාලය පවසනවා. ඒ අනුව, තනතුරු අත්හැර ගිය වෛද්‍ය නිලධාරීන්ගෙන් 2024 වර්ෂයේ ඔක්තෝබර් 31 වැනි දිනට රජයට අය විය යුතු බැඳුම්කර, දඩ…

දරුවන් හිංසනයෙන් වළක්වා ගැනීම, අනාරක්ෂිත දරුවන්ගේ රැකවරණය හා මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ඒකාබද්ධ පොදු වැඩපිළිවෙලක් අවශ්‍ය බවත්, නිසි නියාමනයකින් යුක්තව දරුවන්ගේ මනෝ සමාජීය යහපැවැත්ම වැඩි දියුණු කිරීම රජයේ පරමාර්ථය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය…

යාපනය-පලාලි අධි ආරක්ෂිත කලාපය තුළ පිහිටි පෞද්ගලික ඉඩම් ඒවායේ මුල් හිමිකරුවන්ට නැවත ලබාදීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඊට අදාළව පවතින අභියෝගයන්ට විසඳුම් සෙවීම අරමුණු කර ගනිමින්, ආරක්ෂක ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ…

සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි. ව්‍යාජ ලේඛණ සකස් කර රුපියල් මිලියන 150ක් වටිනා දේපල අත්පත් කර ගැනීමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ. සැකකාර කාන්තාව අදාළ සිද්ධියට සම්බන්ධ අන්අයෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ඔප්පුවෙහි අත්සන්…

මෙරට අධිවේගී මාර්ග ආරක්ෂණ මෙහෙයුම් කටයුතු “රක්නා” ආරක්ෂක ලංකා සමාගම වෙත පැවරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. ඒ සඳහා ඇති හැකියාව පිළිබඳ ගවේෂණය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පසුගියදා පවත්වා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය. මෙරට අධිවේගී මාර්ග ජාලයේ සමස්ත…

අත්තනෝමතික ස්ථාන මාරුකිරීම් ක්‍රමවේදයට විරෝධය පළ කරමින් හෙට (31) දිනයේ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම ස්ථාන මාරුවීම් ක්‍රමවේදය අද (30) දිනයේ ක්‍රියාත්මක වුවහොත් දිවයින පුරා රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල…

රේගුව විසින් ජාතික ආර්ථිකයට බදු මුදල් රැස්කර දීම ඉතා වැදගත් වනවා සේම වාහනවල ගැනුම්කරුවන්ගේ මෙන්ම ආනයනික සමාගම්වල යහපත සම්බන්ධයෙන්ද අධිකරණයට සලකා බැලීමට සිදුවන බව අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා. දැනට රේගුව විසින් රඳවාගෙන සිටින බී.වයි.ඩී වාහනවල…

කුලියාපිටිය බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු ඊයේ (29) දහවල් ඇඳ සිටි සරමෙන් ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා. සැකකරු ගෙල වැලලාගෙන තිබෙන බවට දැනගත් පසු ඔහුව රෝහල්ගත කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබුණා. නමුත්, ඒ වනවිටත් සැකකරු මියගොස් සිට තිබෙනවා. මෙලෙස…