ශ්‍රී දළදා ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහැර අද පැවැත්වෙයි

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහැර අද (06) පැවැත්වෙනවා. ඒ අනුව, අද රාත්‍රී 7.06 ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව එම පෙරහැර ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ. පෙරහැර පිටත්ව, ශ්‍රී දළදා වීදියේ ගමන් කර, ඊ.එල් සේනානායක…













