ලොකු පැටීගේ ගෝලයන් දෙදෙනෙක් අලුත්ගමදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලොකු පැටී’ගේ ගෝලයන් දෙදෙනෙක් අලුත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌරගස්මන්හන්දිය සහ ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි 24 සහ 27 හැවිරිදි තරුණයින් දෙදෙනකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ. ජාවාරම් මුදල් ලක්ෂ 26 ක්, හෙරොයින් මත්කුඩු තොගයක්,…












