News Editor

News Editor

කතරගම වෙහෙරගල ජලාශයේ අභ්‍යන්තරයේ අද විශේෂ මෙහෙයුමක් – පොලීසිය

කතරගම වෙහෙරගල ජලාශයේ අභ්‍යන්තරයේ අද විශේෂ මෙහෙයුමක් කරන බව පොලිසිය පවසයි. එම මෙහෙයුමට , නාවික හමුදා කිම්දුම් කණ්ඩායම් 6 ක් සහභාගි වනු ඇත. එම ජලාශයේ තිබී මැගසින් ඇතුළු උපකරණ තොගයක් සොයා ගැනීමත් සමඟ, මෙම අභ්‍යන්තර මෙහෙයුම සිදු කිරිමට තීරණය කර…

ප්‍රමිති පිරිවිතරවලින් ආවරණය විය යුතු භාණ්ඩවලට අති විශේෂ ගැසට් නිවේදනයක්

ප්‍රමිති පිරිවිතරවලින් ආවරණය විය යුතු භාණ්ඩ SLS සහතිකය නොමැතිව නිශ්පාදනය , ඇසිරීම , බෙදාහැරීම , ප්‍රවාහනය , ගබඩා කිරිම හෝ විකිණීම නොකළ යුතු බව දන්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ , පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින්. 2026…

සීනිමෝදර මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ‘බෙලිඅත්තේ සනා’ නමැති මෙම අපරාධකරු ඊයේ (01) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඔහු මෙම ජාවාරමට…

නොවැම්බර් 01දා සිට ෂොපිං බෑග් නොමිලේ නැහැ: ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ෂොපිං බෑග් වැනි පොලිතීන් මලු‍ නොවැම්බර් මස 01 වැනිදා සිට නොමිලේ ලබාදීම නොහැකි බවට සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ නොමිලේ ලබා නෙදෙන ෂොපින් බෑග් ඇතුළු බහාලුම් මලු සඳහා පාර්භෝගිකයාගෙන් අයකරන මුදල…

දිවයිනට රැගෙන ආ ටින්කර් පැය 24ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඩුබායි රාජ්‍යයේ සිට ඊයේ උදෑසන දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකුවන ශ්‍රී ධරන් නෙරජන් හෙවත් ටින්කර් නැමැත්තා හෙට දක්වා පැය 24ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ඨාසය අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි. මෙලෙස…

මෝදරින් හමුවූ ජීව අත් බෝම්බ 10 ගැන රස පරීක්ෂක වාර්තාවක් කැඳවයි

මෝදර අලු‍ත් මාවත ප්‍රදේශයේ නගර සභා වැඩ බිමක් අසල පාසල් බෑගයක තිබී සොයාගත් අත්බෝම්බ 10 නිශ්ක්‍රීය කර රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තා කැඳවීමට අධිකරණය පොලිසියට නියෝග කර තිබෙනවා. ඒ, පොලීසිය විසින් ඊයේ අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමෙන් අනතුරුවයි.…

ලොව ප්‍රකට චිම්පන්සි පර්යේෂිකාව වූ ජේන් දිවි ගමනට සමුදෙයි

චිම්පන්සි සත්ත්වයන් පිළිබඳ පර්යේෂණ සහ අධ්‍යයනයන් සිදු කිරීම සම්බන්ධයෙන් ලොව ප්‍රකට විශේෂඥවරියක වන ජේන් ගෝඩෙල් අභාවප්‍රාප්ත වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සංචාරයක නිරතව සිටියදී ඇය අභාවප්‍රාප්ත වී ඇති බවයි. ඇය මිය යන විට 91 හැවිරිදි වියේ…

ස්ත්‍රී-පුරුෂ සමාන බවින් ශ්‍රී ලංකාව 130 වැනි තැනට

ගෝලීය තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමා­න­තාවේ පසු­බෑ­මක් මතුව ඇති බවට හඳු­නා­ගෙන ඇත. 2006 වස­රේදී රට­වල් 115ක් අතු­රින් ශ්‍රී ලංකාව 18 වැනි ස්ථානය හිමි කර­ගෙන තිබුණ ද, 2025 වස­රේදී රට­වල් 148ක් අතු­රින් ශ්‍රී ලංකාව 130 වැනි ස්ථාන­යට පත්ව ඇති…

පිලිපීන භූ කම්පනයෙන් මිය ගිය ගණන 69 දක්වා ඉහළට

පිලිපීනයට බලපෑ භූ කම්පනයෙන් මියගිය ගණන 69ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මධ්‍යම පිලිපීනයේ සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන් එරට වේලාවෙන් ඊයේ (30) රාත්‍රී 10ට පමණ මෙම භූමිකම්පාව ඇති වූ අතර එය රික්ටර් මාපකයේ 6.9ක් ලෙස…

ඇප ඉල්ලූ පෙත්සම ශෂීන්ද්‍ර රාජපක්ෂ ඉල්ලා අස්කරගනී

අල්ලස් කොමිසම විසින් පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කරන ලෙස කොළඹ මහාධිකරණය නියම…