මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ පොලිස් නිලධාරීන් 68කගේ වැඩ තහනම්

ජනවාරි සිට මේ දක්වා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පොලිස් නිලධාරීන් 68 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරනවා. මෙම නිලධාරීන්ට චෝදනා එල්ල වී ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හා මත්ද්‍රව්‍ය ළඟ…













