අමෙරිකානු හිටපු රැප් ගායකයෙකුවන කොම්බ්ස්ට මාස 50ක සිර දඬුවම්

අමෙරිකානු හිටපු රැප් ගායකයෙකුවන 55 හැවිරිදි කොම්බ්ස් ලිංගික ජාවාරම් සහ කප්පම් ගැනීම් චෝදනාවලින් නිව්යෝර්ක් ජූරි සභිකයන් 12 දෙනෙකු විසින් (මෙම චෝදනා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබිය හැකි ඒවා විය) නිදොස් කොට නිදහස් කර තිබුණා. කෙසේ නමුත්, ඔහුගේ හිටපු පෙම්වතියන් දෙදෙනෙකු…













