වෛද්‍යවරුන් හෙට වැඩවර්ජනයකට සැරසෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (25) වැඩවර්ජනයක් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලිය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම…













