රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනය අත්හිටුවයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (25) සිදු කිරීමට සැලසුම් කර තිබූ දීප ව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමඟ පැවැති සාකච්ඡාවකදී ලබා දුන් ලිඛිත සහතිකයක් මත මෙම තීරණය ගත්…













