ඉන්දියාවට අයත් ‘INS SUKANYA’ කොළඹට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUKANYA’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (18) උදෑසන කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය. මෙම ‘INS SUKANYA’ යුද නෞකාව, දිගින් මීටර් 101ක් පමණ වේ.…












