බැංකු කාඩ්පත් මඟින් බස් ටිකට් සඳහා ගෙවීමේ Pilot Run වැඩසටහන සඳුදා ඇරඹේ

බස් රථවල ගමන් ගන්නා මගීන්ට බැංකු කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ නියමු ව්‍යාපෘතිය (Pilot Run) එළැඹෙන නොවැම්බර් 24 වනදා ආරම්භ කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් එම කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ…












