අධිකරණ සේවා කොමිෂන් සභාව ගැන සොයා බැලීමට විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලීමක්

අධිකරණ සේවා කොමිෂන් සභාවේ සිදුවන ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂය අද (21) දින කතානායක ජගත් වික්‍රමරත්නගෙන් ලිඛිතව ඉල්ලීමක් සිදු කර තිබෙනවා. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අධිකරණ නිලධාරීන් ආශ්‍රිත පත් කිරීම්, උසස් කිරීම්,…












