හාල් ඉඩෝරය ඉවරයි

මෙරට කෘත්‍රිම ලෙස ඇති කරන ලද සහල් හිඟයට පිළියමක් ලෙසින් රජය විසින් සහල් ආනයනයට අවකාශ සැලසීමෙන් පසු පිටකොටුව තොග වෙළෙඳපොළට ලැබුණු ප්‍රථම ආනයනික සහල් තොගය පසුගිය බදාදා ගෙන එන ලදි. මෙම සහල් තොග කන්ටේනර් වශයෙන් කොළඹ පස්වෙනි හරස් වීදියට රැගෙන…