ක්‍රිකට් ව්‍යවස්ථාවේ සංශෝධන සමඟ නව නිලධාරී මණ්ඩලය තේරීම ලබන වසරේ-ඡන්ද නාමලේඛනය සැකසීමේ පූර්ණ බලය නිලවරණ කමිටුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධනයක් සිදු කරමින් ඡන්ද හිමි සාමාජික සංඛ්‍යාව 147 සිට 60 දක්වා අඩු කිරීමට අති විශේෂ මහ සභා රැස්වීමේදී තීරණය වෙයි. ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ මහා සභා රැස්වීමේදී ක්‍රිකට් ආයතන ඉතිහාසයේ සුවිශේෂී…