අටලුගම විශේෂ රථවාහන මෙහෙයුමක්

බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශය ආවරණය වන පරිදි සිදු කළ විශේෂ රථ වාහන මෙහෙයුමේදී රථ වාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 36 කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බව බණ්ඩාරගම පොලිසිය පවසනවා. සැකපිට පුද්ගලයන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවත් කිසිදු ලිපි ලේඛනයක් නොමැති යතුරු…













