ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී සිදු වූ අනතුරින් අයෙක් මරුට

මාවනැල්ල – රඹුක්කන මාර්ගයේ තලගොල්ල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් ඊයේ (23) සිදුවු අනතුරෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලිසිය සදහන් කළේ අනතුරෙන් තුවාල ලැබු වයස අවුරුදු දෙකහාමරක් පමණ වන ගැහැණු දරුවෙකු සහ තවත් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු රෝහල්…












