පුද්ගලයින් 10කට මරණ දඬුවම

ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් දස දෙනෙකුට ඇඹිලිපිටිය මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇත. ඒ අනුව, මහාධිකරණය විසින් මෙම අපරාධයට සම්බන්ධ වූ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සැකකරුවන් දස දෙනෙකු සඳහා මරණ දඬුවම නියම කර ඇතැයි සදහන් ය. අදාළ පුද්ගලයා කපා…












