කර්මාන්ත, විද්‍යා තාක්ෂණ හා ඩිජිටල් අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද විවාදයට

පාර්ලිමේන්තුව අද (26) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වන අතර, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද 10 වන දිනටත් පැවැත්වීමට නියමිතයි. අද දිනයේදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන, විද්‍යා සහ තාක්ෂණ, ඩිජිටල් ආර්ථික යන…












