News Editor

News Editor

මුහුදු නොයන්නැයි ධීවරයින්ට දැනුම්දීමක්

නැවත දැනුම් දෙනතුරු මුහුදු නොයන්නැයි ධීවරයින්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කරනවා. දැනට දිවයිනේ පවතින සුළං තත්වය ඉහළ යා හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා. බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් මේ තත්ත්වය පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

ඉන්දීය යුද හමුදාපති ලංකාවේ සංචාරයකට

ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මෙරට සංචාරය කිරීමට නියමිතයි. ඒ අනුව ලබන දෙසැම්බර් පළමුවැනිදා සහ 2 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති. ඉන්දීය හමුදාව ප්‍රකාශ කරන්නේ මෙම සංචාරය ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක…

නුවරඑළිය සහ මහනුවරට නායයෑම් පූර්ව රතු අනතුරු ඇඟවීම්

ප්‍රදේශ කිහිපයකට අදාළව නායයෑම් පූර්ව රතු අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් ඊට අයත්. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, නිල්දන්ඩාහින්න, මතුරට සහ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා සහ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ…

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසැලකට දඩ

දේශිය රතු කැකුළු සම්බා සහල් පාලන මිලට වැඩියෙන් අලෙවි කිරීම සම්බන්ධයෙන් රත්නපුර නගරයේ ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැලක් වරද පිළිගෙන තිබේ.  පාරිභෝගික අධිකාරිය පැවසුවේ රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ වෙළෙඳසැල් හිමියාට රුපියල් 500,000ක දඩ මුදලක් නියම කර ඇති බවය. කිරි සම්බා සහල්…

බෝට්ටුවක් පෙරළීයාමෙන් තරුණයෙකු මරුට

පාලකුඩාව කලපුවේ බෝට්ටුවක් පෙරළී‍යාමෙන් සිදු වූ අනතුරකින් තරුණයෙකු මියගොස් ඇති බව කල්පිටිය පොලීසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ පාලකුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු 22ක් වන තරුණයෙකි. කාර්මික දෝෂයකට ලක්ව තිබූ බෝට්ටු ඇන්ජිමක් අළුත්වැඩියා කර පරීක්ෂා කිරීමට යාමේදී මෙම අනතුර සිදුව…

කෝටි ගාණනක විදෙස් දුම්වැටි තොගයක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර ඔවුන් අලුත්ගම, යටියන්තොට සහ මාවනැල්ල ප්‍රදේශවල පදිංචි…

නාමල්ට එල්ල වන චෝද­නා­වට නාමල්ම පිළි­තුරු දුන්නා නම් හොඳයි

නාමල් රාජ­පක්ෂ මහතා කළ යුත්තේ තමන්ට එල්ල වී ඇති චෝද­නා­වට තමන් විසින්ම පිළි­තුරු දීම මිස වෙනත් අය ලවා පිළි­තුරු දීම නොවන බව කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය. රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (25) පැවැති කැබි­නට් තීරණ දැනු­ම්දීමේ මාධ්‍ය…

ගංගා­වල ජල මට්ටම ගංව­තුර අව­දා­න­මට නඟී

ප්‍රධාන ගංගා­වල ජල­ම­ට්ටම් ඉතා­මත් ඉහළ මට්ට­මක පව­තින බැවින් හදිසි වර්ෂා­වක දී ගංව­තුර තත්ත්ව­යක් ඇති වීමේ අව­දා­න­මක් ගංව­තුර සඳහා සූදා­නම් වීමේ පූර්ව අන­තුරු ඇඟ­වී­මක් නිකුත් කර­මින් වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව අන­තුරු හඟවා තිබේ. නිවේ­ද­න­යක් නිකුත් කර­මින් එම දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කර ඇත්තේ, දකුණු අන්ද­මන්…

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙයි ඒ ඊයේ (25) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදීයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) 7.75% මට්ටමේම නොවෙනස්ව පවත්වන බව එම රැස්වීමේදී සඳහන් කර…