Airport පැමිණීමට පෙර ගුවන් ගමන් පරීක්ෂා කර පැමිණෙන්න – ශ්‍රීලන්කන් ගුවන් සේවය

දිවයිනට බලපාන ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් ගුවන් මගීන්ට විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ගුවන් තොටුපළට යාමට පෙර www.srilankan.com වෙබ් අඩවියෙන් නවතම ගුවන් ගමන් තත්ත්වය පරීක්ෂා කර පැමිණෙන ලෙසයි ඔවුන් දැනුම් දෙන්නේ. එසේ නොමැති නම්, 1979 ක්ෂණික දුරකථන…











