විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු උපරිමයෙන් සිදු කරනවා – අමාත්‍ය කුමාර ජයකොඩි

අද උදෑසන වන විට විදුලි බිඳ වැටීම් 65,000 කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබුණු බවත්, මේ වන විට එයින් 26,000 කට ආසන්න ප්‍රමාණයක් යථා තත්ත්වයට පත් කර ඇති බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා. අයහපත් කාලගුණය නිසා ගස් කඩා වැටීම්,…












