එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු එළවළු තොග මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව කැරට් කිලෝ එකක් රුපියල් 700 සිට රුපියල් 1000 දක්වා මිලකට අලෙවි වී ඇත. බෝංචි, ලීක්ස් වැනි එළවළු ද රුපියල් 500ත් 800ත් අතර ඉහළ මිලකට අලෙවි වන බව…












