හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න සැප්තැම්බර් 24 දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති (විශ්‍රාමික) අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යළිත් සැප්තැම්බර් 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව ඔහුට එරෙහි නඩුව අද (10) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි…












