News Editor

News Editor

මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු රිමාන්ඩ්

මොර­ටුව මහ­න­ගර සභාවේ මාර්ග සංව­ර්ධන ව්‍යාපෘති සිය හිත­ව­තුන්ට ලබා දීමෙන් රජ­යට පාඩු­ කි­රීම සම්බ­න්ධ­යෙන් අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභාව විසින් අත්අ­ඩං­ගු­වට ගත් මොර­ටුව මහ­න­ගර සභාවේ හිටපු නග­රා­ධි­පති සමන්ලාල් ප්‍රනාන්දු මහතා සැප්තැ­ම්බර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කොළඹ…

2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සඳහා සකස් කරන ලද 27/2025 චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබේ. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති මෙම අංක…

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් ටැංකියක ගින්නක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අයත් තෙල් ටැංකියක අද (10) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ. ඉන්ධන ඉවත් කළ තෙල් ටැංකියක අලුත්වැඩියා කටයුත්තක් අතරතුර මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ. ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට කොළොන්නාවේ සහ කොළඹ ගිනි නිවන රථ යොමුකරමින්…

හිටපු කථානායකත් වියත්පුරෙන් ගෙයක් අරන්

දොළවත්ත-තිස්සකුට්ටි ,ප්‍ රසන්න රණතුංග, පියල් නිශාන්ත, ශාන්ත බණ්ඩාර,   ඩී. වීරසිංහ හා අරුන්දිකත් ඒ අතර මෙර­ටදී  2022 මැයි 09 වැනිදා ඇතිවූ කල­බ­ල­කාරී තත්ත්වය මත නිවාස අහිමි වූ බව සඳ­හන් කර­මින් එව­කට සිටි කථා­නා­ය­ක­ව­රයා ඇතුළු මැති ඇමැ­ති­ව­රුන් 29 දෙනකු ‘විය­ත්පුර’ නිවාස ව්‍යාපෘ­ති‌යෙන්…

අදත් හවසට තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.…

මාධ්‍යවේදිනියගේ සැමියාගේ ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගන්න: උස‍ාවියෙන් CIDයට නියෝග

මාධ්‍යවේදිනියකගේ සැමියාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මරණයට හේතුව මොට බලයක් යොදා හිසට සිදුකරන ලද පහරදීමකින් සිදුවූ මරණයක් බවට පෙනී යන බැවින් කඩිනමින් විමර්ශනයක් කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය අද (10)…

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත සඳහා කථානායක අත්සන් තබයි

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සඳහා කථානායකවරයා විසින් අද (10) සිය සහතිකය සටහන් කර තිබෙනවා. අද (10) පාර්ලිමේන්තු විවාදයෙන් අනතුරුව, ‍එම පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150 කින් සම්මත වී තිබුණා. ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත අද සිට බලාත්මකයි.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා. මෙම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151 ක් හා විරුද්ධව ඡන්ද 01 ක් හිිමිවුණා.   

කෙහෙළිය ඇතුළු පවුලට එරෙහි නඩුව යළි 15 වැනිදා කැඳවීමට නියෝග

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව යළි ලබන 15 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, අදාළ නඩුව අද (10) කොළඹ මහාධිකරණ විනිසුරු…

මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට

මොරටුවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (10) දහවල් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.